Start Planning
පෝය දිනයන්

පෝය දිනයන් 2024, 2025 සහ 2026

පෝය දිනයන්එකක් නොව ශ්‍රී ලංකා දින දර්ශනයේ  පුර පසළොස්වක ලෙස සඳහන්  සෑම නිවාඩු දිනයක්ම පෝය  නිවාඩු  දිනයකි.

අවුරුදුදිනයදවසනිවාඩු දිනය
202425 ජනවාරිබ්‍රහස්පතින්දාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
23 පෙබරවාරිසිකුරාදානවම් පුර පසළොස්වක පෝය දිනය
24 මාර්තුඉරිදාමැදින් පුර පසළොස්වක පෝය දිනය
23 අප්‍රේල්අඟහරුවාදාබක් පුර පසළොස්වක පෝය දිනය
23 මැයිබ්‍රහස්පතින්දාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
24 මැයිසිකුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
21 ජූනිසිකුරාදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
20 ජුලිසෙනසුරාදා ඇසල පුර පසළොස්වක පෝය දිනය
19 අගෝස්තුසඳුදානිකිනි පුර පසළොස්වක පෝය දිනය
17 සැප්තැම්බර්අඟහරුවාදාබිනර පුර පසළොස්වක පෝය දිනය
17 ඔක්තෝම්බර්බ්‍රහස්පතින්දාවප් පුර පසළොස්වක පෝය දිනය
15 නොවැම්බර්සිකුරාදාඉල් පුර පසළොස්වක පෝය දිනය
14 දෙසැම්බර්සෙනසුරාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
202513 ජනවාරිසඳුදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
12 පෙබරවාරිබදාදානවම් පුර පසළොස්වක පෝය දිනය
13 මාර්තුබ්‍රහස්පතින්දාමැදින් පුර පසළොස්වක පෝය දිනය
12 අප්‍රේල්සෙනසුරාදා බක් පුර පසළොස්වක පෝය දිනය
12 මැයිසඳුදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
13 මැයිඅඟහරුවාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
10 ජූනිඅඟහරුවාදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
10 ජුලිබ්‍රහස්පතින්දාඇසල පුර පසළොස්වක පෝය දිනය
8 අගෝස්තුසිකුරාදානිකිනි පුර පසළොස්වක පෝය දිනය
7 සැප්තැම්බර්ඉරිදාබිනර පුර පසළොස්වක පෝය දිනය
6 ඔක්තෝම්බර්සඳුදාවප් පුර පසළොස්වක පෝය දිනය
5 නොවැම්බර්බදාදාඉල් පුර පසළොස්වක පෝය දිනය
4 දෙසැම්බර්බ්‍රහස්පතින්දාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
20262 ජනවාරිසිකුරාදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
1 පෙබරවාරිඉරිදානවම් පුර පසළොස්වක පෝය දිනය
3 මාර්තුඅඟහරුවාදාමැදින් පුර පසළොස්වක පෝය දිනය
1 අප්‍රේල්බදාදාබක් පුර පසළොස්වක පෝය දිනය
1 මැයිසිකුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
2 මැයිසෙනසුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
30 මැයිසෙනසුරාදා අමතර වෙසක් පුර පසළොස්වක පෝය දිනය
29 ජූනිසඳුදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
29 ජුලිබදාදාඇසල පුර පසළොස්වක පෝය දිනය
27 අගෝස්තුබ්‍රහස්පතින්දානිකිනි පුර පසළොස්වක පෝය දිනය
26 සැප්තැම්බර්සෙනසුරාදා බිනර පුර පසළොස්වක පෝය දිනය
25 ඔක්තෝම්බර්ඉරිදාවප් පුර පසළොස්වක පෝය දිනය
24 නොවැම්බර්අඟහරුවාදාඉල් පුර පසළොස්වක පෝය දිනය
23 දෙසැම්බර්බදාදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
202722 ජනවාරිසිකුරාදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
20 පෙබරවාරිසෙනසුරාදා නවම් පුර පසළොස්වක පෝය දිනය
21 මාර්තුඉරිදාමැදින් පුර පසළොස්වක පෝය දිනය
20 අප්‍රේල්අඟහරුවාදාබක් පුර පසළොස්වක පෝය දිනය
20 මැයිබ්‍රහස්පතින්දාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
21 මැයිසිකුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
18 ජූනිසිකුරාදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
18 ජුලිඉරිදාඇසල පුර පසළොස්වක පෝය දිනය
16 අගෝස්තුසඳුදානිකිනි පුර පසළොස්වක පෝය දිනය
15 සැප්තැම්බර්බදාදාබිනර පුර පසළොස්වක පෝය දිනය
15 ඔක්තෝම්බර්සිකුරාදාවප් පුර පසළොස්වක පෝය දිනය
13 නොවැම්බර්සෙනසුරාදා ඉල් පුර පසළොස්වක පෝය දිනය
13 දෙසැම්බර්සඳුදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
පෙර වර්ෂවල දිනයන් සඳහා කරුණාකර පිටුවේ පහළට අනුචලනය කරන්න.

මෙයින් අදහස්  වන්නේ බෞද්ධයින්ගේ චන්ද්‍ර මාස සහ චන්ද්‍රකළා ක්‍රමයට අනුව වසරකට පෝය දින දුසිමකට ආසන්න ගණනක් ඇති බවයි. ශ්‍රී ලාංකිකයින් ගෙන් 70% පමණ බෞද්ධයින් වන නිසා ජනගහනයෙන් බහුතරයක් ආගමික වැදගත් දිනයක් ලෙස පෝය දිනය සමරයි. චන්ද්‍රයා සම්පූර්ණ වූ විට එය වඩාත් විශාළව සහ දීප්තිමත්ව දර්ශනය වේ. මෙම පූර්ණ චන්ද්‍රයා මූලික කර ගෙන උත්සව පවත්වයි.හෙළ සමාජය පෝය උපවාස දිනයක් ලෙස සලකයි.බොහෝ බෞද්ධයින් පෝයට පන්සල් ගොස් සිල් සමාදන්වීම මගින් එය වඩාත් පැහැදිලිවේ. පෝය දිනය සඳහා පැයකට 1 ½ කවැටුපක් නොගෙවන්නේනම් ශ්‍රි ලාංකීය ශ්‍රමිකයින්ට පෝය දිනය වැටුප් රහිත නිවාඩු දිනයක් ලෙස නීත්‍යානුකූලව හිමිවී ඇත. පෝය දිනයේදී බොහෝ ව්‍යාපාරික ස්ථාන වසා දැමෙන අතර මත් පැන් සහ මස් අළෙවියද එදිනට තහනම්ය.

සෑම පුර පසළොස්වක පෝය දිනයක් සඳහාම ඊට ආවේනික නමක් සහ එදිනට විශේෂිත වූ ක්‍රියාකාරකම්ද පවතී. මේවා බුදුන් වහන්සේට සහ බෞද්ධ දර්ශනයට සම්බන්ධ ක්‍රියාවන්වේ.  පෝය දිනයන්හිදී සමරන ප්‍රධාන සිදුවිම් අතර බුදුන් වහන්සේගේ ඉපදීම, නිර්වාණය අවබෝධ කර ගැණීම, ප්‍රථමශ්‍රා වකයින් 60 දෙනා ධර්ම දූත සේවයේ යෙදවීම, බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීම ,මිහිඳු හාමුදුරුවෝ විසින් ලංකාවට  බුදු දහම රැගෙන ඒම, සහ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව පැවැත් වූ පළමු ධර්ම සංඝායනාව යන සිදුවිම් ඇත.

විවිධ පෝය දිනයන්හි දී ශ්‍රි ලංකාවේ සිදු කරන කටයුතු ගැන පවත්නා සංකල්ප හතරක්

  • ශ්‍රී ලංකාවේ මැයි මාසයේ යෙදෙන පෝය දිනය අනෙක් සියළුම පෝය දිනයන්ට වඩා වැදගත් වේ. වර්ණවත්  විදුලි බුබුළු හා සැරසිලි වලින් සැරසූ මංමාවත් ජනයාගෙන් පීරී පවතිනු ඔබට දැක ගත හැකිවේ. බුදුන් වහනසේගේ ඉපදීම, බූදුවීම,පිරිනිවන් පෑමයන අවස්ථා සිහි කරමින්, දෙනු ලබන දන්සැල් හා ශ්‍රී ලාංකීය ආහාර සහ රස කැවිළි හහිත කුටි පාර දෙපස ඔබට දැක ගත හැකි වේ.
  • අගෝස්තු පෝය දිනයේදී දිවයිනේ මධ්‍යය වන මහනුවර නරඹන්න. ඇසල පෙරහැර නගරය පුරා සැරි සරයි.  ගිණිබෝල කරුවන් ආන්තික ක්‍රියාවන් විශාල සංස්කෘතික පෙරහැර ,නැට්ටුවන් සහ සංගීතඥයින් ,විශ්මය ජනක ලෙස හීලෑ අලි ඇතුන් ඔබට දැක ගත හැක.
  • සෑම පෝය දිනකදීම දළදා මාළිගය වැඳීමට යන්නේ බුදුන් වහන්සේගේ දන්ත ධාතු එහි තැන්පත්කර ඇති නිසාය.
  • අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධි විහාරය නරඹන්න.එහිදී ඔබට ඉන්දියාවෙන් වැඩම කරවූ ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් දැක ගත හැක. බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූයේ ශ්‍රී මහා බෝධි මුලයේදීය. “බෝධී” යන්නෙහි අරුත “බුද්ධත්වය” යන්නයි. .නමුත් ඇත්ත වශයෙන්ම එය අට්ටික්කා කුලයට අයත් වෘක්ෂයකි.සෑම බෞද්ධ විහාරස්ථානයකම  බෝධියක් තිබුනද සැබෑ ශ්‍රී මහා බෝධියේ ශාඛා වන්වන්නේ ඒවායින් කීපයක් පමණි. හදවතක හැඩය ගන්නා බෝ කොළයේ හැඩය,  බොහෝ බෞද්ධ කලා කෘති මගින්ද නිරූපණය වේ.

සැමරුම් දිනයක් එන බව දැන ගැනීමට, ඔබ පසළොස්වක දිනයකදී ශ්‍රී ලංකාවේ සිටිය යුතුය. සමහර පෝය දිනයන්හිදී අති විශාල පූජාවන් පවත්වයි. බෞද්ධ සැදැහැවතුන් හැර අන්‍ය ආගමිකයින් මෙවැනි විශාල පූජා පවත්වනු දැකිය නොහැක. පෝය දිනයේ නිරතුරුව පවත්වන ක්‍රියාකාරකම් වලට සහභාගී වීමෙන්, බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ගැන ගවේශනය කිරීමට බොහෝ දේ ඇති බව ඔබට හැඟේවි.

පසුගිය වසර

අවුරුදුදිනයදවසනිවාඩු දිනය
20236 ජනවාරිසිකුරාදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
5 පෙබරවාරිඉරිදානවම් පුර පසළොස්වක පෝය දිනය
6 මාර්තුසඳුදාමැදින් පුර පසළොස්වක පෝය දිනය
5 අප්‍රේල්බදාදාබක් පුර පසළොස්වක පෝය දිනය
5 මැයිසිකුරාදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
6 මැයිසෙනසුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
3 ජූනිසෙනසුරාදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය
3 ජුලිසඳුදාඅමතර ඇසල පුර පසළොස්වක පෝය දිනය
1 අගෝස්තුඅඟහරුවාදාඇසල පුර පසළොස්වක පෝය දිනය
30 අගෝස්තුබදාදානිකිනි පුර පසළොස්වක පෝය දිනය
29 සැප්තැම්බර්සිකුරාදාබිනර පුර පසළොස්වක පෝය දිනය
28 ඔක්තෝම්බර්සෙනසුරාදා වප් පුර පසළොස්වක පෝය දිනය
26 නොවැම්බර්ඉරිදාඉල් පුර පසළොස්වක පෝය දිනය
26 දෙසැම්බර්අඟහරුවාදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය
202217 ජනවාරිසඳුදාදුරුතු පුර පසළොස්වක පෝය දිනය
16 පෙබරවාරිබදාදානවම් පුර පසළොස්වක පෝය දිනය
17 මාර්තුබ්‍රහස්පතින්දාමැදින් පුර පසළොස්වක පෝය දිනය
16 අප්‍රේල්සෙනසුරාදා බක් පුර පසළොස්වක පෝය දිනය
15 මැයිඉරිදාවෙසක් පුර පසළොස්වක පෝය දිනය
16 මැයිසඳුදාවෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
14 ජූනිඅඟහරුවාදාපොසොන් පුර පසළොස්වක පෝය දිනය
13 ජුලිබදාදාඇසල පුර පසළොස්වක පෝය දිනය
11 අගෝස්තුබ්‍රහස්පතින්දානිකිනි පුර පසළොස්වක පෝය දිනය
10 සැප්තැම්බර්සෙනසුරාදා බිනර පුර පසළොස්වක පෝය දිනය
9 ඔක්තෝම්බර්ඉරිදාවප් පුර පසළොස්වක පෝය දිනය
7 නොවැම්බර්සඳුදාඉල් පුර පසළොස්වක පෝය දිනය
7 දෙසැම්බර්බදාදාඋඳුවප් පුර පසළොස්වක පෝය දිනය